✅ ශරිරයේ කෘෂ බව නැති කර ශරීරය ක්‍රමවත්ව පෘෂ්ඨිමත් කරන ආයුර්වේදයේ ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත ශාකසාර පෝෂණ අතිරේකයකි.
😇😍 ශ්‍රී ලාංකීය ආයතනයක් වන Ruu Ceylon හි නිෂ්පාදනයකි.
අඩංගු ද්‍රව්‍ය: ගල්මද, සුදුහදුන්, හාතවාරිය, ඉරමුසු, අමුක්කර, වැල් මී, නෙල්ලි ආදිය වු වටිනා ඖෂධ වර්ග අඩංගු වේ.
කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට භාවිතා කලහැක.
අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී.
මෙමඟින් ඇති තවත් වාසි:
1 ඔබගේ කෑම රුචිය වර්ධනය.
2 ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3 ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
Ultra Weight Gainer Capsules
රු. 1,900/= කරල් 90
මාසයක් සදහා ප්‍රමාණවත් වේ.
දිනකට Ultra Weight Gainer Capsules 3ක් ලබා ගත යුතුය)
භාවිතා කරන ආකාරය : උදේ, දවල් සහ රාත්‍රි කෑමට පෙර Capsule 1ක් බැගින් ලබා ගන්න.
සාර්ථක ප්‍රතිඵල සදහා මාස 3 - 6 භාවිතා කරන්න.
🚛 Cash on delivery.
දිවයින පුරා බෙදා හැරීම.
රු. 400/- (සියලු ප්‍රදේශ සඳහා)
🚛 නිවසටම ගෙන්වාගෙන මුදල් ගෙවා ලබා
ගන්න.
ඇනවුම් කිරීමට, ඔබගේ නම, එවිය යුතු ලිපිනය සහ දුරකතන අංක 2ක් ලබා දෙන්න.
🛒 ඇනවුම් කරන්න, ඔබට අවශ්‍ය විස්තර ලබා ගන්න,
🟢📞 071 711 6161
WhatsApp or Normal
