🖤💚❤️ හිසට දැනෙන අපේම සත්කාරය.
🌟 කොන්ඩේ යන එක නවත්වගෙන ලස්සන - දිගු - පිරිපුන් කෙස් කලඹකට ඔබත් හිමිකම් කියන්න.
මෙන්න ඒ සදහා නොවරදින විසඳුම, හර්බ්ලයින් කේශ වර්ධණී තෛලය, ෂැම්පු හා කන්ඩිශනර්.
✨ පාවිච්චි කර වෙනස වටහාගන්න.
✨ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
Keshawardhani Hair Oil
100 ml - Rs. 750/-
Keshawardhani Shampoo
200 ml - Rs. 650/-
Keshawardhani Conditioner
200 ml - Rs. 650/-
Herb Line Keshawardhani Hair Care Pack
Rs. 2,050/-
නිවසටම ගෙන්වාගන්න.
ලැබුණු පසු මුදල් ගෙවන්න.
(Cash On Delivery Available)
දිවයින පුරා බෙදා හැරීම.
රු. 300/- (සියලු ප්‍රදේශ සඳහා)
ඇනවුම් කිරීමට, ඔබගේ නම, එවිය යුතු ලිපිනය සහ දුරකතන අංක 2ක් ලබා දෙන්න.
කරුණාකර ඔබගේ ඇනවුම් සහ විමසීම්,
📲🟢 071 711 6161 අංකය වෙත
WhatsApp මගින් යොමුකරන්න.
1. කේශ වර්ධණී තෛලය.
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින්
ඔබගේ හිස කෙස්
● ගැලවීයාම වලකයි.
● ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
● හිස කැක්කුම නවතාලයි.
● හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
● කොන්ඩය අග පැලීම නවතාලයි.
භාවිතා කරන ආකාරය. | How to Use
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
2. කේශ වර්ධණී ෂැම්පූ.
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
● ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
භාවිතා කරන ආකාරය. | How to Use
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
3. කේශ වර්ධණී කන්ඩිශනර්.
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
● ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.
● පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
භාවිතා කරන ආකාරය. | How to Use
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
